පුද්ගලයින් හැඳින්වීමට විශ්ව විද්‍යාලයන්හි උප භාෂාව තුල
පොදුවේ ව්‍යවහාර වන වචන.
උප කුලපති - වීසි කාරයා, වී සී මහප්පා (VC)
උප කුලපතිනි - ලොකු අම්මා
මහාචාර්යවරයා - ප්‍රොෆා
(Profa)
දේශකයා - ලෙචා (Lecha)
ජ්‍යෙෂ්ඨ සිසුවා - සින්නා (සුපර් සින්නා, අඹ සින්නා ,කරවල සින්නා ) (Sinna)
කණිෂ්ඨ සිසුවා - ජුන්නා
(Junna)
නවක සිසුවා - ෆ්‍රෙෂා
(Fresha)
නවක සිසුවිය - ෆ්‍රෙෂී
(Freshi)
පෙම්වතා හෝ පෙම්වතිය - කොක්ක (Kokka)
නිතරම පාඩම් කරන්නා - (Crama)
තමන්ගේ වසරේ සිටින සිසුවා හෝ සිසුවිය - බැචා හෝ බැචී (Bacha or Bachi)
බෝඩිමේ හෝ
නේවාසිකාගාරයේ තමා සමඟ එක කාමරයේ සිටින්නා - රූමා (Rooma)
http://www.lankauniversity-news.com
http://www.lankauniversity-news.com
No comments:
Post a Comment